සුභාෂි රාජකීය මහා විද්‍යාලය -

  කැලණිය

සුභාෂි රාජකීය මහා විද්‍යාලය

සුභාෂි රාජකීය මහා විද්‍යාලය

Children's Day Celebration

Evaluation of grade five students

Admission of children to first grade

Poson Poya Day

Putting on official insignia of student leaders

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1932 ජනවාරි 08
පාසල රජයට පවරා ගත් දිනය 1961.10.15
ජාතික පාසලක් වූ දිනය 1996.04.29
පාසල් වර්ගය Type C
පාසල් අංකය 08362
සංගණන අංකය 01297
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත බස්නාහිර
දිස්ත්‍රික්කය ගම්පහ
කලාපය කැලණිය
කොට්ඨාසය බියගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බියගම
ග්‍රාම සේවක වසම වල්ගම නැගෙනහිර 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 26
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 869
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 38
පාසලේ වර්ණය නිල්, සුදු