සතර දිගින් නැණ ගුණසිරි ලබාදී
තිමිර දුරැරලන පැහැසර ප්‍රභාවී
රාජකීය විදුහල් මව සුභාෂි
චිරං ජයතු රැක නිබදව සුභාෂි
ගණිත මිණිත නෙක විදුනැණ ශිල්ප කලා
පසිද ඔබේ සෙවණේ රැකවරණ ලබා
නිතින පෙරට යමු නව ලොව දිනන නියා
මව්නු ඔබේ සිරිපාමුල සිරස නමා//
විපුල දිරිය ලබමින් කෙලි මඩුලු දිනා
සාදු ගුණෙන් නිරතුරු ලය මඩල තෙමා
නිතින පෙරට යමු මිනිසත් ගුණය සොයා
මව්නි ඔබේ සිරිපා මුල සිරස නමා....
සතර දිගින්...






