ජයග්‍රහණ
පාසල් ඉතිහාසයේ සුභාෂී මවට අභිමානයක් අත්කර දුන් ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යභට ඛණ්ඩය ආරම්භ වන්නේ 2019 වසරේදීයි. ඒ සැරයන් පෙරේරාගේ නායකත්වයෙන්. මීට පෙර ඉතිහාසයේ 2008 - 2011 කාලය අතර තුර පාසල තුළ 7 වන බලෑණියට අයත් බාලිකා ඛණ්ඩයක් පැවත ඇති අතර ඔවුන් ද සොයිසා කුසලාන ජාතික කඳවුර සඳහාද ඉදිරිපත්ව තිබෙනවා.
2024 කැලණි කලාප වොලිබෝල් තරගයෙන් අප පාසලේ 18 න් පහල වොලිබෝල් කණ්ඩායම අනුශූරතාව දිනාගනිමින් සුභාෂී විදුමාතාවට ගෞරවයක් අත්කර දිය.
සමස්ත ලංකා සංගීත තරග 2023 දෙවන ස්ථානය ලබා ගනිමින් සුභාෂි රාජකීය විද්‍යාලීය බාලිකාවන් විදුමාතාවට ගෞරවයක් අත්කර දීමට සමත් විය.
සමස්ත ලංකා පාසල් සංගීත තරඟ 2024 - කලාප මට්ටම'සරල ගීත ගායනා,ඒකල - ප්‍රථම ස්ථානය සුභාෂී රාජකීය විද්‍යාලයේ ගගමිණී හෙට්ටිආරච්චි ශිෂ්‍යයාව විසින් දිනාගන්නා ලදී.






