6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ද්විතීක අධ්‍යාපනයෙන් සිසුවා සන්නද්ධ කිරීම හා උසස් අධ්‍යාපනය සදහා අඩිතාලම සකස් කොට දීම මෙම අංශයෙන් සිදුකෙරේ,
- 6-9 ශ්‍රේණි විෂය ධාරාව
- 10-11 ශ්‍රේණි විෂය ධාරාව
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
|
6-9 ශ්‍රේණි විෂය ධාරාව |
|
|||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | විද්‍යාව | ඉංග්‍රීසි | දෙමළ | ගණිතය |
| ප්‍රායෝගික තාක්ෂණික කුසලතා | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | සෞන්දර්යය | භූගෝල විද්‍යාව | |
| පුරවැසි අධ්‍යාපනය | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය | බුද්ධාගම | ඉතිහාසය | |
| 10-11 ශ්‍රේණි විෂය ධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ඉංග්‍රීසි | විද්‍යාව | ගණිතය |
| ඉතිහාසය | කෘෂිකර්මය | සෞන්දර්යය | භූගෝල විද්‍යාව |
| බුද්ධාගම | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ව්‍යාපාර හා ගිණුම්කරණය | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
| පුරවැසි අධ්‍යාපනය | ගෘහ ආර්ථික විද්‍යාව | ||






