සුභාෂි රාජකීය මහා විද්‍යාලය -

  කැලණිය

සුභාෂි රාජකීය මහා විද්‍යාලය

සුභාෂි රාජකීය මහා විද්‍යාලය

Children's Day Celebration

Evaluation of grade five students

Admission of children to first grade

Poson Poya Day

Putting on official insignia of student leaders

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
ශිෂ්‍යභට ජයග්‍රහණ

ශිෂ්‍යභට ජයග්‍රහණ

පාසල් ඉතිහාසයේ සුභාෂී මවට අභිමානයක්  අත්කර දුන් ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යභට ඛණ්ඩය ආරම්භ වන්නේ 2019 වසරේදීයි. ඒ සැරයන් පෙරේරාගේ නායකත්වයෙන්.  මීට පෙර ඉතිහාසයේ 2008 - 2011 කාලය අතර තුර පාසල තුළ 7 වන බලෑණියට අයත් බාලිකා  ඛණ්ඩයක් පැවත ඇති අතර ඔවුන් ද සොයිසා කුසලාන ජාතික කඳවුර සඳහාද ඉදිරිපත්ව තිබෙනවා.

 2022 වර්ෂයේ 9 වන ස්ථානය දිනා ගනිමින්ද , 2023 වර්සයේ 11 වන ස්ථානය දිනාගනිමින් ද කඳවුරු ගත වීමට සුදුසුකම් ලැබූවද කොරෝනා හේතුවෙන් 2022 වසරේ කඳවුරු නොපැවැත්වුණි.

මෑත ඉතිහාසයේ මුල්වරට බාලක ඛණ්ඩයක් කඳවුරුගත වී ඇත්තේ 2024 වර්ෂයේදීයි. සැරයන් විජයලත්ගේ නායකත්වයෙන් 25කගෙන්යුත් ඛණ්ඩයක් මේ සඳහා ඉදිරිපත්ව තිබෙනවා. 3 වන බලෑණියට අයත් කොළඹ  දිස්ත්‍රික් ඛණ්ඩ අතරින් ප්‍රමුඛ පෙළේ පාසල් අතර මොවුන් 6 වන ස්ථානය දිනා ගැනීම පාසලේ අභිමානය කියාපෑමක්. එබැවින් පාසල් ශිෂ්‍යභට ඉතිහාසයේ 2024 ඛණ්ඩය රන් අකුරින් ලියවනු ඇති.