සුභාෂී රාජකීය මහා විද්‍යාලයේ2023/24 වර්ෂයේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංජන පැළඳවීමේ උත්සවය, "සිසු නියමු අභිෂේක 2023/24" , පසුගිය ඔක්තොම්බර් 5 වන දින උත්කර්ෂවත් අයුරින් විද්‍යාලයීය ප්‍රධාන ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැලණිය කලාප අධ්‍යාපන අධ්‍යයක්ෂක තුමිය සහ හසිත ගුණසේකර මහතා එම අවස්ථාවට සහභාගී විය.
එහිදී නිල ලාංඡන ලබා ගත් නව සිසු නියමුවන් හට අපගේ උණුසුම් සුභාශිංසන.....






