සුභාශී දූ දරුවන් විසින් ගුරු දිනය වෙනුවෙන් සිදු කල ගුරු උපහාරය.
Children's Day Celebration
Evaluation of grade five students
Admission of children to first grade
Poson Poya Day
Putting on official insignia of student leaders


සුභාශී දූ දරුවන් විසින් ගුරු දිනය වෙනුවෙන් සිදු කල ගුරු උපහාරය.
මවරත් ලෝක ලමා දිනය වෙනුවෙන් සුභාශී දරුවන්ට පුංචි තෑග්ගක්.
සුභාෂී රාජකීය මහා විද්‍යාලයේ2025 වර්ෂයේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංජන පැළඳවීමේ උත්සවය, "සිසු නියමු අභිසෙස් 2025" විද්‍යාලයීය ප්‍රධාන ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙවරත් අති උත්කර්ශවත් අන්දමින් සුභාභිනන්දනී කලා උලෙල පැවැත් වුනි.
සුභාෂී රාජකීය මහා විද්‍යාලයේ2024/25 වර්ෂයේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංජන පැළඳවීමේ උත්සවය, "සිසු නියමු අභිසෙස් 2024/25" , පසුගිය අගෝස්තු මස 15 වන දින උත්කර්ෂවත් අයුරින් විද්‍යාලයීය ප්‍රධාන ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
© 2025 සුභාෂි රාජකීය මහා විද්‍යාලය - කැලණිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk