සුභාෂි රාජකීය මහා විද්‍යාලය -

  කැලණිය

සුභාෂි රාජකීය මහා විද්‍යාලය

සුභාෂි රාජකීය මහා විද්‍යාලය

DSC_5953.jpeg
slider-sample-11300x600.jpeg
img-20240712-wa0046.jpg
Picture11.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

සුන්දර සියනෑ කෝරලය, අධිකාරී පත්තුවේ පිහිටි වල්ගම නැගෙනහිර ග්‍රාමසේවා වසමෙහි වූ අප සුභාෂී රාජකීය මහා විද්‍යාලය වෙත පැමිණි ඔබ සාදරයෙන් පිළිගෙන සිටිමූ!. බස්නාහිර පළාතට අයත් කැලණී අධ්‍යාපන කලාපය තුළ පිහිටි අප පාසල ක්‍රි.ව. 1932 ජනවාරි මස 08 වන දින සිංහල බෞද්ධ පාසලක් ලෙස ලාංකීය පාසැල් පද්ධතියට එක්විය. ආරම්භයේ සිටි විදුහල්පති එස්. පෙරේරා මහතා මෙන්ම පසුව පැමිණී ගුරුවරුන්ගේ මගපෙන්වීම හා ඔවුන්ගේ කැපවීම මත සුභාෂි විදුමව කීර්තිමත් පාසලක් වී හමාරය. අප පාසල් පද්ධතියේ වත්මන් විදුහල්පති රෝහිත ඩයස් තුමන්ගේ මගපෙන්විම හා අනෙකුත් ගුරුවරුන්ගේ අපිරිමිත කැපවීම මත වර්තමානයේ සුභාෂී විද්‍යාලය ගෞරවනීය පාසලක් බවට පත්වී ඇත.

ගුණාත්මක සමාජයක් සඳහා ගුණාත්මක අධ්‍යාපනය

දැක්ම

සහ

මෙහෙවර

දැනුම ආකල්ප කුසලතා පුර්ණ විනය ගරුක වු පෞරුෂ ගුණාංගයන්ගෙන් යුතු විශ්ව පුරවැසියකු බිහිකිරිමයි.

දැක්ම

සහ

මෙහෙවර

ගුණාත්මක සමාජයක් සඳහා ගුණාත්මක අධ්‍යාපනය

දැනුම ආකල්ප කුසලතා පුර්ණ විනය ගරුක වු පෞරුෂ ගුණාංගයන්ගෙන් යුතු විශ්ව පුරවැසියකු බිහිකිරිමයි.

Children's Day Celebration

Evaluation of grade five students

Admission of children to first grade

Poson Poya Day

Putting on official insignia of student leaders

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

සුභාෂි රාජකීය මහා විද්‍යාලය