පුවත් හා විශේෂ අවස්ථා
සුභාෂී රාජකීය මහා විද්‍යාලයේ2025 වර්ෂයේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංජන පැළඳවීමේ උත්සවය, "සිසු නියමු අභිසෙස් 2025" විද්‍යාලයීය ප්‍රධාන ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
සුභාෂී රාජකීය මහා විද්‍යාලයේ2024/25 වර්ෂයේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංජන පැළඳවීමේ උත්සවය, "සිසු නියමු අභිසෙස් 2024/25" , පසුගිය අගෝස්තු මස 15 වන දින උත්කර්ෂවත් අයුරින් විද්‍යාලයීය ප්‍රධාන ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.






