පුවත් හා විශේෂ අවස්ථා
පොසොන් පොහොය නිමිති කොටගෙන මෙවර සුභාෂී දූ දරුවන් වෙනුවෙන් පැවැත්වූ සීල ව්‍යපාරය 2024.
සුභාෂී රාජකීය මහා විද්‍යාලයේ2023/24 වර්ෂයේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංජන පැළඳවීමේ උත්සවය, "සිසු නියමු අභිෂේක 2023/24" , පසුගිය ඔක්තොම්බර් 5 වන දින උත්කර්ෂවත් අයුරින් විද්‍යාලයීය ප්‍රධාන ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
පාසලේ සමාන්‍ය පෙල ගණිත විෂයෙහි ප්‍රතිඵල ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ලෙස කැලණිය අධ්‍යාපන කලාප ගණිතය විෂය අධ්‍යක්ෂකතුමියගේ මෙහෙයවීමෙන් හා විද්‍යලයීය ගණිත විෂය භාර ඇඳුරු මඩුල්ලේ සහයෝගයෙන් 2023 පෙබරවාරි 08 වන දින ගණිත කඳවූර පවත්වනු ලැබීය.






